Explore our online courses—flexible, expert-led classes to boost your career or passion. Our programs feature interactive live sessions, on-demand video lessons, hands-on projects, and valuable certifications - all accessible from anywhere at any time. Join our classes and feel the difference.
Classes
Ongoing Classes
Whatsapp Channels
2025 2nd Shy Revision
Join our group to get updates
Online Paper Class
Join our group to get updates
2025 Smart BS with Gihan Priyasad
Join our group to get updates
2026 Smart BS with Gihan Priyasad
Join our group to get updates
2027 Smart BS with Gihan Priyasad
Join our group to get updates
About Us
A bit about us
රජරට දූ පුතුන්ගේ සරසවි සිහිනය සැබෑ කළ රජරට BS පන්තියේ අභිමානවත් ප්‍රතිඵල දිගහැරුම...
පුරසාරම් දොඩවන සේරිවාණිජ යුගය අවසන්…
අපි ප්‍රතිඵල ගොඩනගන්නේ ඔබත් සමඟ අසීමිත කැපකිරීම් වලිනි. ඉතිං විශ්වාසයෙන් පැමිණ අසුන් ගන්න...
අපි ටියුෂන් රැලි මත නොව ප්‍රතිඵල මත ඔබේ විශ්වාසය ගොඩනගන්නෙමු.
ඉතාම කෙටි කාලයක් තුළ වැඩිම දිස්ත්‍රික් කුසලතා බිහි කරමින් වැඩිම සිසුන් පිරිසක් සඳහා සරසවියේ දොරටු විවර කිරීමට අපට හැකි විය.
විෂයේ සරලම තැන සිට ගැඹුරුම විෂය කරුණුද ඉතා සරල ක්‍රම හා රූ සටහන් ඔස්සෙ සිසු මනසට ලබා දේ.
එමෙන්ම සෑම ඒකකයකටම සිද්ධාන්ත නිබන්ධනයක් , කෙටි සටහන් පොතක්, ගුරු අත් පොත, Yes or No පේපරය, රචනා පේපරය, MCQ පේපරය, past paper analysis පේපරෙ, නිශ්චිත ප්‍රශ්න පත්‍රය යනාදි නිබන්ධන කට්ටලයක් ෆයිල් කවරයක් සමගින් මාසිකව ලබා දෙන ලංකාවේ එකම පංතිය අපේ Smart bs with gihan priyasad පංතියයි.
 
                    Contact Us
Stay Connected
Normal Call
Call us directly at 0760042272 / 0716100045
 
        
     
             
             
        
         
                 
                 
                 
                 
                
Follow Us
Follow Us on Social Media